Categories:

Novage Intense Skin Recharge Overnight Mask

July 20, 2020
Views: 16
  • Report This Listing
    Login Required
  • Share This Listing
images
images
images
images
images
imageimageimageimageimage
Description:

Novage Intense Skin Recharge Overnight Mask*
?INFUSES SKIN WITH INTENSE HYDRATION & DEEP NOURISHMENT - 92% 2 INTENSE NUTRIENT INFUSION OVERNIGHT INSTANTLY BOOSTS HYDRATION
??It’s more than a mask, so much more than a night cream - *it's like 8 hours' beauty sleep in a jar* - and it's the perfect complement to your usual NovAge routine when you need it most.
J
? *How to use it..???* ?
???Use once or twice a week in conjunction with the NovAge range that meets your skin needs. Apply over your night cream and leave on overnight. Avoid the eye area. Do not rinse.
*Real Price 4500/= Only*???
Soon inbox ? me.. more Discount available only 4 my cstrmrs ??

ගොඩක් අය හොද රාත්‍රි සත්කාරයක් සොයනවා
ඉතින් මම හදුන්වා දෙන්නේ රාත්‍රි cream එකක් වගේම භාවිතා කරන්න පුළුවන් over night mask එකක්
මේක සමට රාත්‍රි කාලය පුරාම සමට උරා ගනිමින් සම පෝෂණය කරනවා
ඒ වගේම මුහුණේ තිබෙන අදුරු පැහැය නැතිකරන අතර මුහුණේ ඇති ලප කැලැල් නැති කර දිප්තිමත් පැහැපත් බවක් මුහුණට ලබා දේ
⁣භාවිතා කරන ආකාරය ???

ඔබ පලමුව cleansing cream එකක් හෝ face wash එකක් භාවිතා කර මුහුණ සෝදා ගන්න
ඉන් පසුව toner භාවිතා කරන්නවා නම් පුළුන් කැබැල්ලක් භාවිතා කර toner මුහුණේ පුරාම තවරන්න
ඉන් පසුව booster එකක් භාවිතා කරනවානම් night cream එක සමග ම්ශ්‍ර කර මුහුණේ ආලේප කරන්න booster භාවිතා නොකරන කෙනෙක් ඔබගේ night cream එක ආලේප කරන්න
නිදා ගැනිමට පෙර මෙම over night mask එක ගෙන මුහුණේ ආලේප කර නිදා ගන්න පැය 8 ක් වත් මෙය මුහුණේ තබා ගන්න රාත්‍රි කාලය පුරාවටම මෙයින් ඔබගේ මුහුණට අවශ්‍ය සියලුම සත්කාරයන් ලබා දේ
උදැසන පෙර පරිදි මුහුණ සෝදා හරින්න මෙය සතියට දෙවතාවක් හෝ තුන්වතාවක් භාවිතා කිරිම ප්‍රමාණවත් වේ මාස 6කට වඩා භාවිතා කල හැකිය
මිල රුපියල් 4500/=
වට්ටම් සහිත මිල රුපියල් 4️⃣0️⃣0️⃣0️⃣/=
නිවසටම ගෙන්වා ගත හැකිය
Dilvery charge 110

உங்கள் கருத்துக்கள் மற்றும் நண்பர்களுடன் பகிருங்கள்.

Leave a Comment

Shedule a Test Drive
Apply For TradeIn With Us
Send Your Bid
Please login to send an offer.
Send Message
Please login to send message.
உங்கள் கருத்துக்கள் மற்றும் நண்பர்களுடன் பகிருங்கள்.